සිංහලෙන් ඊ මේල් යවන්නේ මෙහෙමයි.
මුලින්ම බලන්න වින්ඩෝස් විස්ටා ලැන්ග්වේජ් බාර් එක ෙඩස්ක්ටොප් එකේ දකුණුපස කෙළවර පහළ තියනවද කියලා. ඒකෙන් සිංහල තෝරා ගන්න. ඉන්පසුව සාමාන්‍ය විදිහට ජී මේල් වලට ගිහින් ටයිප් කරන්න. නැත්නම් වර්ඩ් වල ටයිප් කරලා කට් කරලා ජී මේල් වල දී පේස්ට් කරන්න. එකම දේ තමයි සිංහල යුනිකෝඩ් කී බෝඩ් ලේ අවුට් එක හුරු වෙන්න ටිකක් කල් ගත වේවි. ඒත් අමාරු නෑ. මුලින්ම කී බෝඩ් ලේ අවුට් එක wijesekara1.jpg කියන ෆයිල් එක ඕපන් කරලා ඒක දිහා බලමින් අකුරු තියෙන තැන් හුරු වෙන්න. අවශ්‍ය විටදී ඉංග්‍රීසි වලට ලැන්ග්වේජ් බාර් එකෙන් මාරු වෙන්න. හුඟක්ම අමාරු නම් sinhala printed usb keyboard එකක් මිලදී ගන්න. රුපියල් 600.00 පමණ වේවි. wijesekara1.jpg ෆයිල් එක හොඳින් අධ්‍යයනය කරන්න. ඒකේ එකම කී එකට අකුරු තුනක් තියෙන කොට right alt key එකත් එක්ක ටයිප් කරලා උඩම අකුර ගන්න පුළුවන්.

No comments:
Post a Comment